 |
- මේවා බෙහෙවින් කුඩා දේහ වේ.
- ප්‍රධාන වශයෙන් RNA සහ ප්‍රෝටීන වලින් සමන්විත වෙයි.
- රයිබොසෝම සෛල ප්ලාස්මය තුළ විසිරී හෝ අන්ත:ප්ලාස්මීය ජාලිකා වලට සවි වී හෝ පවතී.
- සියළු ජීවීන්ගේ (වෛරස හැර) සජීවී සෛල තුළ දක්නට ලැබේ.
කෘත්‍යයන්
- රයිබොසෝම ප්‍රධාන වශයෙන් සංස්ලේෂණ ක්‍රියාවලි , එනම්ප්‍රෝටීන තැනීම හා සම්බන්ධ වෙයි.
- රයිබොසෝම සවි වී ඇති විට සංස්ලේෂිත ප්‍රෝටීන පරිවහනය ද සිදු කරයි.
|
|