අන්ත:ප්ලාස්මීය ජාලිකාව...............
කෘත්‍යයන්
සංස්ලේෂිත ද්‍රව්‍ය සංචය කරයි.
සෛල ප්ලාස්මයේ විවිධ කොටස් වෙත නොයෙක් රසායනික සංයෝග පරිවහනය කරයි.
රසායනික ප්‍රතික්‍රියා සඳහා පෘෂ්ඨයක් ලබා දෙයි.
රයිබොසෝම සවි වී ඇති විට සංස්ලේෂිත ප්‍රෝටීන පරිවහනය ද සිදු කරයි.