හරිතලව................

  • හරිතලව කොළ පාටයි. කොළ පාට වන්නේ ඒවා තුළ ක්ලෝරොෆිල් (හරිතප්‍රද) අඩංගු නිසාය.
  • සාමාන්‍යයෙන් මණ්ඩලාකාර වේ.එහෙත් වෙනත් හැඩද දැකගත හැකිය.
  • විෂ්කම්භය 2 - 4µm පමණ වේ.
  • පත්‍ර‍ සෛලයක සාමාන්‍යයෙන් හරිතලව 15 – 50 පමණ අඩංගු වේ යැයි සලකනු ලැබේ.

කෘත්‍යයන්

සූර්යයාගේ ප්‍රකාශ ශක්තිය සිර කරගෙන එය ප‍්‍රභාසංස්ලේෂණය නැමති ‍ ක්‍රියාවලිය මගින් රසායනික ශක්තිය බවට පෙරළීම .