සෛල ප්ලාස්මය................


  • සෛල තුළ අවකාශය පුරවා දමන තරලමය, අර්ධ පාරදෘෂ්‍ය දුස්ස්‍රාවී ද්‍ර‍ව්‍යය සෛල ප්ලාස්මයයි.
  • එහි 70 – 90% පමණ ඇත්තේ ජලයයි. ප්‍රෝටීන, ලිපිඩ, කාබෝහයිඩ්‍රේට ආදී වෙනත් කාබනික හා අකාබනික සංයෝග වලින් එය සමන්විත වේ.
  • විවිධ ද්‍ර‍ව්‍ය දිය වී ගබඩා වී පැවතීම හා සෛල තුළ ශුණතා පීඩනය ඇතිකරලීම සෛල ප්ලාස්මය මගින් සිදු වේ.