සෛලවල ව්‍යූහය හා කෘත්‍යය................

සංවිධානය වූ න්‍යෂ්ඨියක් නොමැති ජීවීන් ද දක්නට ලැබෙන අතර ඒවා බැක්ටීරියා හා නීල හරිත ඇල් ගී ආදි වේ.

    කෘත්‍යයන්

    • ප්‍රවේණි ‍ද්‍ර‍ව්‍ය අඩංගුව පැවතීම හා ඒවා නව ජීවියා වෙත රැගෙන යාම සඳහා ක්‍රියාත්මක වීම.
    • සෛලීය ක්‍රියා පාලනය කරයි.