සෛලවල ව්‍යූහය හා කෘත්‍යය................

න්‍යෂ්ඨිය

  • න්‍යෂ්ඨියේ ප්‍රධාන රසායනික ද්‍ර‍ව්‍යයන් ලෙස,

  • DNA සහ RNA න්‍යෂ්ඨික අම්ල , ප්‍රෝටීන ,පොස්පොලිපිඩ අඩංගු වේ.
  • න්‍යෂ්ඨියේ ප්‍ර‍ධාන සංරචක 3කි.
    • න්‍යෂ්ඨි පටලය
    • න්‍යෂ්ඨි ප්ලාස්මය
    • න්‍යෂ්ඨිකා