සෛලවල විශාලත්වය හා හැඩය................

  • විශාලත්වය අතින් සෛල වල පුළුල් විවධත්වයක් දක්නට ලැබේ.
  • කුඩාම බැක්ටිරියා සෛලයේ විෂ්කම්භය 0.2 -0.5µm වේ. බැක්ටීරියා වැඩි දෙනෙකු ගේ විෂ්කම්භය 1-2µm ප්‍රමාණයේ වේ. රක්තානුවක විෂ්කම්භය 7.2µm පමණ ද වේ. නමුත් පියවි ඇසින් බලා ගත හැකි සෛල ද තිබේ.
  • උදා: විශාලම සෛලය පැස්බරා බිත්තරය - දිග අගල් 7.
  • මනුෂ්‍ය ස්නායු සෛල වල අක්සන - දිග අඩි 3-4.
  • සෛල වල හැඩයේ ද පුළුල් විවධත්වයක් දක්නට ලැබේ.

  • උදා:බැක්ටීරියා සෛල වල හැඩ