ප්ලාස්ම පටලය............

  • මෙය ප්‍රකාශ අන්වීක්ෂයෙන් නොපෙනෙන තරම් සියුම්ය.
  • මෙම පටලයේ ඝනකම 60 – 100A0 පමණ වේ.
  • ප්‍රෝටීන සහ ලිපිඩ වලින් සෑදි ඇති ස්ථර 3කින් සමන්විත වෙයි.
  • ප්ලාස්ම පටලය සජීවී ද්‍ර‍ව්‍යයත්, බාහිර පරිසරයත් යන දෙක වෙන් කරන සීමාව වෙයි.
  • ප්ලාස්ම පටලය අර්ධ පාරගම්‍ය වේ.
  • අණු සහ අයන සජීවී ද්‍ර‍ව්‍ය තුළට ඇතුළු වන්නා වූද , පිට වන්නා වූද දොරටු වශයෙන් ප්ලාස්ම පටලය ක්‍රියා කරයි.