 |
- ජීවී දේහ වල මූලික ජීවී ව්‍යූහමය ඒකකය සෛලය වේ.
- සෛලය තුළ පවතින සියලුම කුඩා ඒකක අජීවී ඒකක වන අතර ඒවායේ එකතුවෙන් සෑදුණු කුඩාම ඒකකය සෛලය වේ.
- පවතින්නාවූ සෛලයේ විභාජනය වීමෙන් (බෙදීමෙන්) නව සෛල සෑදීම සිදුවේ.
- සෛලය ඉතා සංකීර්ණ හා විධිමත්ව සංවිධානය වූ ජීවී ව්‍යුහයකි.
- සෛලය තුළ , කුඩා අභ්‍යන්තර ව්‍යූහ ගණනාවක් ඇත.
- මෙම සමහර අභ්‍යන්තර ව්‍යූහ පටල සහිත හා පටල රහිත ආකාර ලෙස ඇත.
|
|