සෛලවල කෘත්‍යයන්
- ශාක සෛල වල ප්‍රභාසංස්ලේෂණය
කාබන්ඩයොක්සයිඩ් ඇති විට දී ආලේක ශක්තිය රසායනික ශක්තිය (ATP හා ග්ලූකෝස්) බවට පත් කිරීමේ ක්‍රියාවලියකි.
- ශාක හා සත්ත්ව සෛලවල ශ්වසනය
සෛල, සෛලීය ශ්වසනය මඟින් කාබනික සංයෝග ශක්තිය (ATP) කාබන්ඩයොක්සයිඩ් හා ඔක්සිජන් බවට පත් කරයි.
|