අඟහරු ග්‍රහයා පිළිබඳ තොරතුරු බිඳක් .........

• උත්තරධ්‍රැවය හා දක්ෂිණධ්‍රැවය යන දෙකෙහිම අයිස් දක්නට ලැබේ.
          නමුත් ඒවා ඇත්තටම අයිස් නොවේ. ඒවා ඩ්‍රයි අයිස් ය.
• අඟහරුට වසන්ත කාලයක් ඇත. එම කාලයට අයිස් දියවේ.
          නැවත ශීත සෘතුවේ දී අයිස් ප්‍රසාරණය වේ.
සූර්යයාගේ සිට දුර කි. මී. මිලියන 228කි.
විෂ්කම්භය කි. මී. 6792 කි.
භ්‍රමණය ට ගතවන කාලය පැය 24 විනාඩි 37කි.
පරිභ්‍රමණය සඳහා දින 687 පැය 23ක් ගතවේ.
මතුපිට උෂ්ණත්වය 40º c - 25º c අතරය.
• මෙම ග්‍රහයාට චනද්‍රයින් දෙදෙනෙක් ද සිටී.

වැඩිදුර අධ්‍යයනයට

 



පටුන



වැඩි දුරටත්