|
• සූර්යයාගේ සිට 4 වන ස්ථානයේ පිහිටයි.
• රතු ග්‍රහයා නමින්ද මේ ග්‍රහයා හඳුන්වනු ලැබේ.
• කුඩා ඔක්සිජන් ප්‍රමාණයක් සහිත වායුගෝලයක් තිබේ.
• ජල වාෂ්ප සුළු ප්‍රමාණයක් තිබෙන හෙයින් සරල ආකාරයේ ජීවයක් පැවතිය හැකි ය.
• ක්‍රි. ව. 1877සිට ජීවයක් ඇති බවට විශ්වාසයක් ඇත.
• අඟහරු වෙතට යවන ලද වයිකින් 1 සහ 11 යානා මඟින් ලබාගත් තොරතුරුවලට අනුව
          දියුණු ආකාරයේ ජීවයක් ඇති බවට හෝ
          සුදුසු වාතාවරණයක් ඇති බවට තොරතුරු ලැබී නැත.
• මතුපිට පවත්නා උෂ්ණත්ව පරාසය සහ ඇතිවන පීඩනයේ වෙනස නිසා
          පැයට කි. මී. 500ක පමණ වේගයෙන් සුළං හමයි.
          නමුත් සුළඟේ ශක්තිය අඩු යි.
• වායුගෝලීය පීඩනය පෘථිවියේ පීඩනයෙන් 1/10ක් තරම් වේ.
|