|
• දීප්තිමත්ම ග්‍රහලෝකය යි.
• සෞරග්‍රහ මණ්ඩලයේ දෙවන ස්ථානයේ පිහිටයි.
• විෂ්කම්භය කි. මී. 12,102කි.
• සූර්යයාගේ සිට ඇති දුර කි. මි. මිලියන 108.2 කි.
• භ්‍රමණයට ගතවන කාලය දින 224 පැය 17 කි.
• මතුපිට උෂ්ණත්වය -480º c වේ.
• වායුගෝලයක් ඇත. එම වායුවේ කාබන්ඩයොක්සයිඩ්, සල්ෆර්, සල්ෆියුරික් ආදිය ඇත.
• චන්ද්‍රයෙක් නැත.
|
වැඩිදුර අධ්‍යයනයට |