|
• ප්‍රමාණයෙන් පෘථිවිය තරම් විශාලය.
• අපට (පෘථිවියට) සමීපතම ග්‍රහයා වේ.
            එනම් සැතපුම් මිලියන 41ක් දුරින් පිහිටයි.
• මතුපිට ස්වභාවය පැහැදිලිව බලා ගැනීම අපහසු ය.
            ඊට හේතුව නිතරම ඝන සුදු වළාවකින් වැසී පවතී.
• මෙම ග්‍රහයාට ඉතා ඝන වායුගෝලයක් තිබේ.
• එය ප්‍රධාන වශයෙන් කාබන්ඩයොක්සයිඩ් වලින් යුක්ත ය.
• උෂ්ණත්වය හා වායු පීඩනය පෘථිවියේ මෙන් 90 ගුණයකි.
• ජීවයක් නොපවතී.
• පහන්තරුව, ඉරබටුතරුව යන නම් වලින් හඳුන්වයි.
|
|