බුධ ග්‍රහයා පිළිබඳ තොරතුරු බිඳක් ........

සූර්යයාගේ සිට දුර කි. මි. මිලියන 57.932 කි.
භ්‍රමණයට හෙවත් තමා වටා එක් වටයක් කැරකීමට ගතවන කාලය දින 58 පැය 16 කි.
පරිභ්‍රමණයට හෙවත් සූර්යයා වටා එක් වටයක් ගමන් කිරීමට ගතවන කාලය දින 88කි.
විෂ්කම්භය කි. මි. 4878 කි.
• මෙම ග්‍රහයාට චන්ද්‍රයෙක් නැත.
• මතුපිට උෂ්ණත්වය - දිවා 360º / රාත්‍රී 170º වේ.

වැඩිදුර අධ්‍යයනයට