|
• ඉතා කුඩා ප්‍රමාණයේ ග්‍රහලෝකයකි.
• සූර්යයාට ආසන්නම ග්‍රහයා වේ.
• අපේ පෘථිවියේ ප්‍රමාණයෙන් ½ කටත් වඩා කුඩා ය.
• සිය අක්ෂය වටා සෙමින් භ්‍රමණය වෙයි (කැරකෙයි) .
• සූර්යයා වටා ගමන් කරන වේගවත්ම ග්‍රහයා වේ.
• වේගය පැයට සැතපුම් 10,000 ක් පමණ වේ.
• පෘෂ්ඨය හෙවත් මතුපිට පාෂාණවලින් යුක්ත ය.
• ප්‍රමාණයෙන් කුඩා වීම නිසා සහ පහත් ගුරුත්ව බලය නිසා වායුගෝලය ඉතා ස්වල්ප වශයෙන් වේ.
• වායුගෝලය ස්වල්ප හෙයින් විශාල උෂ්ණත්ව පරාසයක් ඇත (දිවා හා රාත්‍රී උෂ්ණත්ව වෙනස).
|
|