|
• සූර්යයාගේ ස්කන්ධය පෘථිවියේ ස්කන්ධය මෙන් 330,000 ක් පමණ වේ.
• අනෙකුත් තාරකා හා සසඳන විට සූර්යයා ඉතා කුඩා ය.
• මීට වසර මිලියන 500කට පෙර සූර්යයා නිර්මාණය වන්නට ඇතැයි සැලකේ.
• සූර්යයාගෙන් ඉතා විශාල ශක්ති ප්‍රරමාණයක් විකිරණ ලෙස මුක්ත වේ.
• සූර්යයාද කෙදිනක හෝ ක්ෂය වි යයි.
• තවත් අවුරුදු කෝටි ගණනකට වෙනසක් සිදු නොවේ.
• අපේ සූර්යයා යෞවන තාරකාවකි.
• සූර්යයාට වායුගෝලයක් ද ඇත.
• එම වායුගෝලය ප්‍රකාශගෝලය නමින් හඳුන්වනු ලැබේ. තවද වර්ණගෝලය, කොරෝනාව යන නම් ද ඒ සඳහා භාවිතා වෙයි.
|
වැඩිදුර අධ්‍යයනයට |