කපිරිඤ්ඤා ගීතයක් රස විදිමු........

මෙම ගී තුල දක්නට ලැබෙන ලක්ෂණ සොයමු.

මෙම ගී ශ්‍රවණයේ දී භාෂාව, රිද්මය, සංගීත භාණ්ඩ, ආරම්භය, අවසානය, පිලිබඳ අවධානය යොමු කරමින් කරුණු සඳහන් කරගන්න.

ආජු තපර ලාහිලා  

රස ආහාර කවාලා රන් කුඩුවෙ දමලා  

සල්ලි දීලා ගවුම මැහුවෙ ඇඳ ගෙන