වැවක මූලික කොටස්....

  • වැව් බැම්ම
    ඉහල සිට ගලන ජලය එක් රැස් කර ගැනිම.
  • රළපනාව
    වැව් බැම්ම ආරක්ෂා කිරීමට කළු ගල් අතුරා සකසන ලද පුවරුව වේ.
  • පිටවාන
    වැවේ අතිරික්ත ජලය පිට කිරිමට සකස් කර ඇත.
  • බිසෝ කොටුව
    ජලය බෙදා හැරීමේ පීඩනය පාලනය කරයි.