යැපුම් කෘෂිකර්මය.

මිනිසාගේ පැවැත්ම සදහා අවශ්‍ය දේවල් තමා විසින්ම සපයා ගැනීම යැපුම් කෘෂිකර්මයයි.
උදා: ආහාර, ඖෂධ, ඇදුම් පැලදුම්

යැපුම් කෘෂිකර්මය සදහා වාරි පද්ධතියේ දායකත්වය...

යැපුම් කෘෂිකර්මාන්තයේදි ජල සම්පාදනය සදහා ප්‍රධාන වශයෙන් දායකත්වය දරනු ලැබුවේ වැවයි. වියළි කලාපය ආශ්‍රීතව වැව් විශාල සංඛ්‍යාවක් දක්නට ලැබේ. වැව තුල දියුණු තාක්ෂණික ක්‍රමවේද රාශියකි. මෙම ක්‍රමවේදයන් රූප සටහනේ දැක්වෙන අතර වැව් පද්ධතිය හා වැවක කොටස් ඊළග පිටුවෙන් දක්වා ඇත.