හත්තිකුච්චි විහාරය

හත්තිකුච්චි විහාරය

ශිලා ලේඛන මගින් ක්‍රි. පූ. තුන්වන සියවසේ සිට ක්‍රි.පූ. 10 වන සියවස දක්වා පරිහරණය වූ බව සඳහන් වේ. සිරිසඟබෝ රජතුමාගේ හිස දන් දුන් ස්ථානය වශයෙන් ජනප්‍රවාදයේ සඳහන් වේ. ඉර හඳ නොපෙනෙන පොකුණ, රුවන්වැලිසෑය, ජේතවනාරාමය දර්ශනය වන අයුරින් රජතුමා භාවනා කළ ස්ථානය, හිස දන් දීමෙන් පසු රජතුමාගේ දේහය ආදාහනය කළ ස්ථාන, රජතුමා සහ දේවියගේ භෂ්මාවශේෂ තැන්පත් කළ ස්ථානය ඇතුළු තවත් තොරතුරු ගවේෂණය කළ හැකිය.

ග්‍රන්ථ මුලාශ්‍ර - අන්තර්ජාලය ඇසුරින්