ඉරණමඩු ගුවන් තොටුපොළ

ඉරණමඩු ගුවන් තොටුපොළ

මෙම ගුවන් පථය ගුවන් හමුදාවට අයත් අභ්‍යන්තර ගුවන් සේවා පථයකි. කිලිනොච්චි නගරයට කි. මි. 9 ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටන මෙය කිලිනොච්චි ගුවන්තොටුපොල ලෙසද හදුන්වයි.

ගුවන් පථයක් ලෙස පැවති මෙය 2011 වර්ෂයේ සැහැල්ලු ගුවන් යානා සදහා ගුවන් තොටුපලක් බවට පත් කළේය. ඉන් පසුව මෙය නැවත විශාල ගුවන් තොටුපලක් බවට පත්වන්නේ ශ්‍රි ලංකාවේ 16 වන අභ්‍යන්තර ගුවන්තොටුපොල ලෙසයි.

ග්‍රන්ථ මූලාශ්‍ර - පෞරාණික ස්ථාන සහ ස්මාරක - පුරාවිද්‍යා දෙපාර්තමේන්තු