ස්වාභාවික පරිසරය ප්රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීම.
- විවිධ නිර්මිත පරිසරයන් (වනාන්තර ,තණබිම්,ගංගා.....)
(රූපය විශාල කර බැලීම සදාහා රූපය මත ක්ලික් කරන්න.)
- පරිසරය යනු යම් ප්‍රදේශයක වර්ෂාපතනය,වායුගෝලයේ තෙතමනය(ආද්‍රතාවය),උශ්නත්වය වැනි දේශගුණික සාධක මෙන්ම පසේ ස්වභාවය වැනිදේ ද ඒවායින් අනෝන්‍ය ලෙස පෝෂණය වු ජීවී හා අජීවී සංඝඨක වලින් සමන්විත වු තනි ඒකකයකි.
- පරිසරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.
- ස්වාභාවික පරිසරය - මිනිසාගේ මැදිහත් විමකින් තොරව නිර්මිත.
- කෘතිම පරිසරය - මිනිසාගේ මැදිහත් විම මගින් නිර්මිත.
- ස්වාභාවික පරිසර පත්ධති.
- ස්වාභාවික ජලජ
- ස්වාභාවික භෞමික