- දකුණු අප්‍රිකානු කාන්තාර වල ගල් බොරළු අතරේ වැඩෙන මෙම ශාක ද බැලූ බැල්මට ම ගල් වල ස්වරූපයක් ගනී.
- ඉතා ඝන මාංශල කඳකින් දේහය සමන්විත අතර පත්‍ර යුගල් දෙකත් තුනත් අතර සංඛ්‍යාවක් පිහිටයි.
- ශාකයට වඩා මල විශාල වන අතර මල් පිපුන විට පමණක් ශාක වෙන්කර හඳුනාගත හැකිය.