ශිලා ගෝලය

ශිලා ගෝලය පෘථිවි කබොල හා ඉහළ ප්‍රාවරය යන කොටස් දෙකින් සමන්විතය.