පෘථිවියේ හා අවකාශයේ ස්වහාවය හඳුනා ගැනීම

ලකුණු 20 න්
0

අහ්‍යාස


1. .සූර්යයාගේ දෘශ්‍ය චලිතය යනු......

   සූර්යයා නැගෙනහිර දෙසින් පායා බස්නාහිර දෙසින් බැස යන්නා ලෙස පෘතුවිය මත සිටින අපට පෙනීමයි. 
    සූර්යයා වටා පෘථිවියේ පරිභ්‍රමණයයි.  
    පෘථිවියේ භ්‍රමණයයි.  
2. පෘථිවිය මත දිවා/රාත්‍රිය ඇති වනුයේ.......
    පෘථිවිය තමා වටා භ්‍රමණය වන නිසාය.  
    පෘථිවිය සූර්යයා වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරන නිසාය.  
    චන්දුයා පෘථිවිය වටා ගමන් කරන නිසාය.  
3. පෘථිවියේ පරිභ්‍රමණය යනු.......
    පෘථිවිය තමා වටා කැරකැවීමයි.  
    පෘථිවිය තමා වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කිරීමයි.  
    පෘථිවිය වටා චන්ද්‍රයාගේ ගමන් කිරීමයි  
4.සූර්ය ග්‍රහණයක නිවැරදි පිහිටීම පිළිවෙලින්......
    සුර්යයා, චන්ද්‍රයා, පෘථිවිය.  
    චන්ද්‍රයා,සුර්යයා, පෘථිවිය  
    පෘථිවිය, සුර්යයා, චන්ද්‍රයා,.  
5.චන්ද්‍ර ග්‍රහණයක නිවැරදි පිහිටීම පිළිවෙලින්.......
    සුර්යයා, චන්ද්‍රයා, පෘථිවිය.  
    චන්ද්‍රයා, සුර්යයා, පෘථිවිය  
    සුර්යයා, පෘථිවිය, චන්ද්‍රයා,. .  
පටුන