වස්තුවල දිග මැනීම සඳහා භාවිතා කරන විවිධ මිනුම් උපකරණ
![]() | ![]() | ![]() | ![]() |
| A - මීටර කෝදුව | B - මිනුම් පටිය 1 | C - මිනුම් පටිය 2 | D - මිනුම් පටිය 3 |
| මිනින්දෝරු මහතකු විසින් ඉඩමක් මැනීම | A | B | C | D | ![]() |
| ඉණේ වට ප‍්‍රමාණය මැනීම | A | B | C | D | ![]() |
| මේසන්වරයෙකු විසින් බිත්තියක උස මැනීම | A | B | C | D | ![]() |
| වෙළඳ සැලක රෙදි මැනීම සඳහා භාවිතා කරනුයේ | A | B | C | D | ![]() |






