ඝන වස්තු හා හැඩතල

පහත සිලින්ඩරයේ ලක්ෂණ හඳුනා ගැනීමට මෙම ක්‍රියාකාරකමෙහි නිරතවන්න.

    
සිලින්ඩරයේ ;
වක්‍ර පෘෂ්ඨ ගණන
තල පෘෂ්ඨ ගණන
තල පෘෂ්ඨයක හැඩය
ශීර්ෂ තිබේ ද ?
වක්‍ර දාර ගණන
සරල දාර තිබේ ද ?