ගමනාගමනය

මඟ සළකුණු

අනතුරු ඇගවීමේ සංඥා .

Y හැඩයේ මංසන්ධිය ඉදිරියෙන්

වම් පැත්තෙන් එන මඟක් එක්වන සන්ධිය ඉදිරියෙන්

දකුණූ පැත්තෙන් එන මඟක් එක්වන සන්ධිය ඉදිරියෙන්

පටු පාලම ඉදිරියෙන්

ඉදිරියෙන් නවතිනු

ඉදිරියෙන් මාර්ගය ඉඩදෙනු

වට රවුම ඉදිරියෙන්

ආලෝක සංඥා ඉදිරියෙන්

පහළට අවදානම් බෑවුම ඉදිරියෙන්

ඉහළට අවදානම් බෑවුම ඉදිරියෙන්

ලිස්සන ස්ථානය ඉදිරියෙන්

ගල්කැබලි වැටෙන ස්ථානය ඉදිරියෙන්

පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් - 5 ශ්‍රේණිය