ඝන වස්තු හා හැඩතල

ඝනකයේ ලක්ෂණ හඳුනා ගැනීමට පහත ක්‍රියාකාරකමෙහි නිරතවන්න.

    
ඝනකයේ ;
මුහුණත් ගණන
සමාන මුහුණත් ගණන
මුහුණතක හැඩය
සරල දාර ගණන
ශීර්ෂ ගණන
ගණිතය - 4 ශ්‍රේණිය