ලොව පුරා පිහිටි පරිඝනක හා පරිඝනක ජාලවල එකතුව අන්තර් ජාලය ලෙස හඳුන්වයි. වර්තමානයේ ඉතා විශාල සේවාවන් රැසක් සපයන අන්තර් ජාලයට හිමිකරුවකු නොමැති අතර (The internet society) නම් ලාභ නොලබන සංවිධානයක් මගින් අන්තර් ජාලය සම්බන්ධව ප්‍රතිපත්ති හා ක්‍රියාකාරික්වය පවත්වාගෙන යනු ලබන නියමාවලි පිළිබඳව කටයුතු කරයි.