මේවායේ භූගත කඳන් පොලව අභන්තරයේද ව්‍යාජ කඳ පොලව මතුපිට ද දක්නට ලැබේ.
භූගත කඳ පොලව යට දක්නට ලැබේ ව්‍යාජ කඳ තුල තිබෙන පත්‍ර වල නිපදෙවෙන ආහාර භූගත කඳහි තැම්පත් වෙයි.
මෙහි භූගතව පිහිටන පත්‍ර පාද වල ආහාර තැම්පත් වී තිබේ පත්‍ර පාද එකතු වී බල්බය සෑදෙයි.