උත්ස්වේදනය
ශාක වල පෘෂඨය මතින් ජලය වාෂ්ප ලෙස පිටවීම උත්ස්වේදනයයි.
 
පූටිකා උත්වේදනය
ශාක පත්‍ර වල පිහිටා ඇති පූටිකා තුලින් ජලය වාෂ්ප වීම පූටිකා උත්ස්වේදනයයි.
 
උච්චර්මීය උත්ස්වේදනය
ශාක පත්‍ර වල උච්චර්මයෙන් ජලය වාෂ්ප ලෙස ආකාරයෙන් පිට වී යාම උච්චර්මීය උත්ස්වේදනයයි.
 
වා සිදුරැ උත්ස්වේදනය
ශාක කදෙහි පිහිටි වා සිදුරැ තුළින් ජලය වාශ්පවී යාම වා සිදුරැ උත්ස්වේදනයයි.