සාරාංශය.....

  • සෛල වලට ඇතැම් ක්‍රියාවන් පාලනය කළ හැකියි.
  • DNA සංස්ලේෂණය හා සෛල විභාජනය පාලනය කළ හැකියි.

  • ජාන පාලනය - සෛල මඟින් අවශ්‍ය අවස්ථාවන්හි දී පමණක් ඇතැම් ප්‍රෝටීන නිපදවා ගනී.

  • පරිවෘත්තීය ක්‍රියා පාලනය කරයි.
  • සියලු සෛලවල අනිවාර්යෙන් දැකිය හැකි ව්‍යූහමය කොටස්

  • ප්ලාස්ම පටලය - සෛල බාහිර පරිසරයෙන් වෙන් කරයි.

  • සෛල ප්ලාස්මය - සෛල තුළ පිරී ඇති තරලමය කොටස වේ.

  • න්‍යෂ්ඨික ද්‍ර‍ව්‍ය - ජානමය තොරතුරු ගබඩා කරනු ලබන DNA ලෙස දක්නට ලැබේ.