පෝෂණය යනු ...............

  • ශරීරයට ගත් විවිධ වූ ආහාර,
  • ජීර්ණය වී සරල සංයෝග ලෙස,
  • අවශෝෂණය කර ගත් පෝෂක මඟින්,
  • සිරුරට අවශ්‍ය ශක්තිය සැපයීම,
  • ශරීර වර්ධනය,
  • ගෙවී ගිය පටක අළුත් වැඩියාව, හා
  • ශරීර සෞඛ්‍ය ආරක්ෂාවට යෙදවීම, "පෝෂණය" වේ.