ආහාර හා පාන වර්ග නිෂ්පාදන කර්මාන්තය

  • මෙම කර්මාන්තයට යොමු වූ ආයෝජකයින් ඉහළ මට්ටමක පවතී.
  • නිෂ්පාදන ආයතන සංඛය්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමක් සිදුවේ.
  • ආහාර පාන වර්ග නිෂ්පාදන විශාල සංඛ්‍යාවක් ඇත.
  • ශ්‍රී ලංකාවේ ඇසුරැම්කළ හා ක්ෂණික ආහාර සඳහා ඉල්ලුම වැඩිවෙමින් පවතී.
  • පුද්ගල අවිවේකී බවද ඉල්ලුම ඉහළ යාමට හේතුවී තිබේ.
  • සැලකිය යුතු මට්ටමේ විදේශ විනිමය ඉපයීමටද සමත්ව ඇත.