කදු හා කදුවැටි
- අවට භූමිය සමඟ සසදනවිට ඒවායේ වඩාත් උශින් පිහිටි ප්‍රදේශ දැකිය හැකිය ඒවා කදු වශයෙන් සැලකේ.
- පෘථිවිය අභ්‍යන්තරයේ සිට කෙරෙන තෙරපීම මඟින් කදු නිර්මනයවේ. එය කිහිප ආකාරයකින් සිදුවේ.
- කඳු බොහෝ විට 600 කට වඩා වැඩි මීටර් (2,000 අඩි) ක කඳු ලෙස සලකයි.