නෙප්චූන් ග්‍රහයා පිළිබඳ තොරතුරු බිඳක්

• ප්‍රමාණයෙන් යුරේනස් තරම්ම විශාලය. අවසන් විශාලම ග්‍රහයා වේ.
• ග්‍රහයා වටා වළලු 03ක් වේ.
සුර්යයාගේ සිට දුර කි. මී. මිලියන 4498කි. දුරස්ථ බව වැඩි හෙයින් හරියාකාරව දවසක් නැත.
• නෙප්චූන්ගේ දහවල අපේ උදෑසන හෝ ගොම්මන් වෙලාව හා සමානය.
උෂ්ණත්වය -200º cන් ඉහළ යන්නේ නැත.
• පෘථිවිය තරම් විශාල වූ කළු ලපයක් සහිතයි.
සුළඟේ වේගය පැයට කි. මී. 1100 දක්වා ඉහළ යයි.
චන්ද්‍රයින් 13ක් සිටී.
සුර්යයාගේ සිට දුර කි. මී. මිලියන 4498කි.
විෂ්කම්භය කි. මී. 55528කි.
භ්‍රමණයට ගතවන කාලය පැය 16 විනාඩි 03කි.
පරිභ්‍රමණය සඳහා වසර 164.79ක කාලයක් ගතවේ.
මතුපිට උෂ්ණත්වය -220º c පහළ මට්ටමේ පවතී.
• වායුගෝලයේ මීතේන් වායුව බහුල යි.

වැඩිදුර අධ්‍යයනයට