|
• දුරේක්ෂය භාවිතයෙන් සොයාගත් පළමුවන ග්‍රහයා වේ. 1881 දී විලියම් හර්ෂල් විසින් සොයා ගනු ලැබුවේ ය.
• මෙම ග්‍රහයාද විශාලය.
• කොළ පැහැයට හුරු නිල් පැහැති වර්ණයක් ඇත.
• මෙම ග්‍රහයාටද වළලු පද්ධතියක් ඇත.
• කුඩා අයිස් කැබලිවලින් වැසී පවතී. ඉතා ශීතල ග්‍රහයෙකි.
• පැහැදිලිවම ජීවයක් නොපවතී.
• සුර්යයාගේ සිට දුර කි. මී. මිලියන 2871කි.
• සූර්යයාගේ සිට 7වන ස්ථානයේ පිහිටයි.
• විෂ්කම්භය කි. මී. 49,000 ක් පමණ වේ.
• භ්‍රමණයට ගතවන කාලය පැය 17.9කි.
• පරිභ්‍රමණයට ගතවන කාලය වසර 83.75කි.
• මතුපිට උෂ්ණත්වය -190º cවේ. උප ග්‍රහයින් 27ක් වේ.
• චන්ද්‍රයින් සංඛ්‍යාව 15කි.
|