|
• වර්ණවත් අලංකාර වළලු පද්ධතියකින් යුක්ත අලංකාරම ග්‍රහයා වේ. වළලු සියගණනකි.
• සූර්යයාගේ සිට 6 වැනි ස්ථානයේ පිහිටයි.
• දෙවන විශාල ග්‍රහලෝකයයි.
• සූර්යයා වටා භ්‍රමණය වෙද්දී වළලු විටින් විට වෙනත් කෝණවලින් දිස්වෙයි.
• වායුගෝලයක් ඇතත් වායුවේ ඝනත්වය අඩුයි.
• පාෂාණවලින් තොරය.
• වේගයෙන් භ්‍රමණය වෙයි. භ්‍රමණයට ගතවන කාලය පැය 10.25කි.
• වේගවත්ව සුළං හමයි. වේගය පැයට කි. මී. 1400කට වැඩි ය.
• චන්ද්‍රයින් සංඛ්‍යාව 17යි. විශාලම චන්ද්‍රයා ටයිටන් ය.
• සූර්යයාගේ සිට දුර කි. මී. මිලියන 1427කි.
• විශ්කම්භය කි. මී. 120,000කි.
• පරිභ්‍රමණයට ගතවන කාලය වර්ෂ 29.64කි.
• මතුපිට උෂ්ණත්වය -80º c කි. උපග්‍රහයින් 50ක් ඇත.
|