|
• සූර්යයාගේ සිට පස්වන ස්ථානයේ පිහිටයි.
• අපේ සෞරග්‍රහ මණ්ඩලයේ යෝධයා ලෙස සැලකේ.
• පෘථිවියේ අරය මෙන් 10ගුණයකින් අරය විශාල ය.
• සෞරග්‍රහ මණ්ඩලයේ සියළු ග්‍රහයන්ගේ ස්කන්ධය මෙන් දහගුණයකට ආසන්න ස්කන්ධයක් ඇත.
• බ්‍රහස්පතිගේ දැවැන්තකම නිසාම ගුරුත්ව බලයද වැඩියි.
• චන්ද්‍රයින් 16ක් වත් ඇතැයි සැලකේ.
• සිය අක්ෂය වටා කැරකීම ඉතා වේගවත් ය.
• බ්‍රහස්පතිගේ විශාලතම චන්ද්‍රයා ග්රැනිමිඩ්ය. එය පෘථිවිය මෙන් 1 1/2ක් විශාල ය.
• පරිභ්‍රමණයට ගතවන කාලය අවුරුදු 11.89කි.
• සූර්යයාගේ සිට දුර කි. මී. මිලියන 780කි.
• භ්‍රමණයට ගතවන කාලය පැය 9.84කි.
• වායුගෝලයේ මීතේන්, ඇමෝනියා,
හයිඩ්රජන්, හීලියම් වැනි වායු වර්ග දක්නට ලැබේ.
|
වැඩිදුර අධ්‍යයනයට |