පෘථිවි ග්‍රහයා පිළිබඳ තොරතුරු බිඳක්

• අද්විතීය ස්ථානයක් හිමිකර ගනී.
• දැනට සොයාගෙන ඇති ජීවීන් සිටින එකම ග්‍රහයා වේ.
• සූර්යයාගේ සිට තුන්වන ස්ථානයේ පිහිටයි.
• ගුරුත්ව බලය අවශ්‍ය මට්ටමින් පවතී.
• ජීවයේ පැවැත්මට සුදුසු වායුගෝලයක් සහ උෂ්ණත්වයක් ඇත.
• සූර්යයාට සමීප හෝ දුරස්ථ නොවේ.
• සිය අක්ෂය වටා භ්‍රමණය වීමට පැය 23 මිනිත්තු 56ක කාලයක් (පැය 24) ගතවේ.
• භ්‍රමණය වන අතර සූර්යයා වටා පරිභ්‍රමණය වීමට දින 365 1/4ක් ගතවේ.
• ගමන් මාර්ගය කක්ෂය නමින් හඳුන්වනු ලැබේ.
විෂ්කම්භය කි. මි. මිලියන 13,756කි.
සූර්යයාගේ සිට දුර කි. මි. මිලියන 150ක් වේ.

වැඩිදුර අධ්‍යයනයට