- හෙළ ගී අඹරේ හෙළ බස සමග පෙරළියක් කරමින් දේශීය සංගීතයක් ආරම්භ කිරීමට ආනන්ද සමරකෝන් මහතා සේම සුනිල් ශාන්ත ශුරීන් ද මහත් මෙහෙයක් කළ අයෙකු වේ.
- ගුවන් විදුලියේ ප්‍රථම සරල ගීය වන ඕලු පිපීලා විල ලෙල දෙනවා ගීතය ගැයීමේ ගෞරවය හිමි වන්නේ සුනිල් ශාන්ත ශුරීන්ටමය.
- විදේශීය අභාෂයෙන් ඈත්ව දේශීය සංගීතයක් ගොඩනැගීමට පුරෝගාමී වීම මෙතුමා ද වාග්ගේයතාරව නමින් හැඳින්වන්නේ ගීත පද හා තනු නිර්මාණය කිරීමේ හැකියාව නොමඳව තිබු නිසාවෙනි.
- රේඛාව චිත්‍රපටයේ ගී තනු නිර්මාණය කිරීමද මෙතුමාගෙන් සිදුවිය.
|
 |
| |
|