අසා ඇති ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු තෝරන්න. -කාලය-
මෙනුවට.

සැළකිය යුතුයි-සියළුම ප්‍රශ්න වලට පිළිතුරු තෝරා ලකුණු පරීක්ෂා කරන්න.

1-ඉතාලි පුනරුද චිත්‍ර ශිල්පියෙකු නොවන්නේ?

2-ඩාවින්චිගේ චිත්‍ර කලා ගුරුවරයා වන්නේ?

3-ඩාවින්චි විසින් මිලානෝ නගරයේ ශාන්ත මරියා ඩෙලා ග්‍රේසී කන්‍යාරාමයේ අඳිනු ලැබූ චිත්‍රය නමින් හඳුන්වයි.

4-ඩාවින්චි විසින් අඳිනු ලැබූ මරිය තුමිය හා කානේෂන් මල චිත්‍රය දැනට කලාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

5-ඉතාලියේ මිලානෝ නුවර ප්රැන්සිස්කෝ ග්‍රෑනඩේ දේවස්ථානයේ අල්තාරයේ රාමු වලට සවි කිරීම සඳහා ඩාවින්චි විසින් අඳිනු ලැබූ චිත්‍ර නමින් හඳුනවයි.

6-ප්‍රැන්සිස්කෝ ජියෝ කොන්ඩා නම් ව්‍යාපාරිකයාගේ තෙවන බිරිඳග් උඩුකය දැක්වෙන නම් හැඟීම්බර අද්වීතීය චිත්‍රය දැනට 7 කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා ඇත.

8-සාන්ත ආනා සමඟ මරිය මව් හා ජේසු බිළිඳා චිත්‍රය ඩාවින්චි විසින් දේවස්ථානයේ ප්‍රධාන අල්තාරයට සවි කිරීම සඳහා ඇඳ ඇත.

9-අවසාන රාත්‍රී භෝජන සංග්‍රහය චිත්‍රය නම් කන්‍යාරාමයේ බිත්තියක් මත ප්‍රෙස්කෝ සිකෝ ක්‍රමයට ඇඳ ඇත.

10-මධ්‍යගත අන්තර්දහන පර්යාවලෝකන සිද්ධාන්ත මනාව භාවිතයට ගනිමින් චිත්‍රයේ කතානායකයා ඉස්මතු කර දක්වමින් ලියනාඩෝ ඩා වින්චි විසින් ඇඳි චිත්‍රයකි.