කෘෂිකාර්මික යෝජනා ක්‍රම ආර්ථික සංවර්ධනයට දායක වී ඇති අයුරු...

  • ජනගහන ව්‍යාප්තිය ඇති වීම.

  • රැකියා අවස්ථා වැඩි වීම.

  • ජල විදුලි බලය නිෂ්පාදනය.

  • වෙනත් සංවර්ධන කටයුතු සිදුවිම.
    උදා: සන්නිවේදන පහසුකම්,
    මාර්ගගත සංවර්ධනය, ආයතනික පහසුකම්.

  • විදේශ විනිමය ඉතිරි වීම.