වාණිජ්‍ය කෘෂිකර්මය සදහා වාරි පද්ධතියේ දායකත්වය....
- වැවිලි බෝග වගාවට අනුග්‍රහය ලැබීම.
- පැරණි වාරි මාර්ග පද්ධතිය බිද වැටීම.
- වාරි පද්ධතිය සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රි.ව. 1900 දී
වාරිමාර්ග දෙපාර්තුමේන්තුව බිහිවීම.
- ශ්‍රී ලංකාවේ පැරණිතම බහුකාර්ය යෝජනා ක්‍රමය බිහිවීම. උදා: ගල් ඔය.
- වෙනත් බහුකාර්ය යෝජනා ක්‍රම : නිල්වලා, ලුනුගම්වෙහෙර, මහවැලි,
උඩවලව.
|