බිත්තර...
- සත්ව නිෂ්පාදන ලබා ගැනීමේ ප්‍රභවයක් ලෙස බිත්තර ආහාරයට ගනී.
- ලංකාවේ වැඩිපුරම භාවිතා කරන්නේ කිකිලි බිත්තරය.
- ඊට අමතරව තාරා හා කළුකුම් බිත්තරද සුළු වශයෙන් ආහාරයට ගනී.
- ශ්‍රී ලංකාවේ වාර්ෂික බිත්තර නිෂ්පාදනය 1000,000,000 ඉක්මවා ඇත.
- එහෙත් දේශීය අවශ්‍යතාවයට මෙය ප්‍රමාණවත් නොවන නිසා බිත්තර සදහා කිකිළින් ඇති කිරීම තවදුරටත් වර්ධනය කල යුතුය.
|