මස්....
- ශ්‍රී ලංකාවේ ප්‍රධාන මස් නිෂ්පාදන ලෙස කුකුළු, ඌරු, එළු යන
මාංශ දැක්විය හැකිය.
- ශ්‍රී ලාංකිකයින් බහුතරයක් බෞද්ධයින් වන නිසා ගව ගාතනය
පිළිකුල් කරයි. එම නිසා ගවමස් පරිභෝජනය අඩු වෙමින් පවතී.
- කුකුල් මස් නිෂ්පාදනය අනෙකුත් නිෂ්පාදන වලට
වඩා වැඩි වී ඇත.
- මස් සදහා හොඳ ඉල්ලුමක් ශ්‍රී ලංකාව තුල පවතී.
|