එළවළු...

ශ්‍රී ලංකාවේ උඩරට සහ පහතරට යන දෙවර්ගයටම අයත් එළවළු වගා කරයි.

  • උඩරට එළවළු ලෙස කැරට්, බීට්, බෝංචි, ලීක්ස් වැනි දෑ වැඩිපුර නිෂ්පාදනය කරයි.
  • පහතරට එළවළු ලෙස වැටකොළු, පතෝල, පිපිඤ්ඤා, මෑ, කරවිල, වට්ටක්කා වැනි දෑ වැඩිපුර නිෂ්පාදනය කරයි.
  • එළවළු වර්ග වල විටමින්, ඛනිඡ ලවණ සහ තන්තු බහුලව අඩංගු නිසා ආහාරයට එක්කර ගැනීම හා නිෂ්පාදනය වැඩි කිරීම වැදගත් වේ.

මෙම පින්තූරය මත ක්ලික් කර ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවෙහි බෝග වගා නිර්දේශය පිළිබඳ වෙබ් පිටුවට පිවි සෙන්න.