වී..
ඔරයියා ඇටයිවා (Oryza Sativa) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වන වී ආසියාතිකයින්ගේ ප්‍රධාන ආහාරය වන බත සපයා ගන්නා බෝගය වේ.
ශ්‍රී ලංකාව අද වන විට වී වගාවෙන් ස්වයංපෝෂිත තත්වයට ලගා වී ඇත.
ශ්‍රී ලංකාවේ වැඩිම බිම් ප්‍රමාණයක වගා කරන බෝගයද වී ය.
දැනට අප රටේ වාර්ෂික වී අස්වැන්න 3800 kg/Ha වේ.
2007 වන විට ශ්‍රී ලංකාවේ මුළු වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 34000000වේ.
|